මේ ලිපිය ගොඩක් කෙටි කරන්න තමයි මම හිතන්නේ, මොකද?
මේ කාරණා ගැන සොයන්න අවශ්‍ය තරම් Sources අනතර්ජාලය තුල තිබීමත්, ඒවගේම, මේ වා අවශ්‍යතාවය මත සෙවිය යුතු කාරණා වන නිසාත්, වැඩි විස්තර අනවශ්‍ය බව තමයි මගේ අදහස.
ගණිතකර්ම රාශියක් තියනවා, නමුත් මේ එක එකක් කොහොමද? අපි මුලින් කතා කල සුළු Mathematical Operators පමණක් භාවිතයෙන් විසදන්නේ. උදාහරණ ලෙස Sin, Cos, log, Square root හා තවත්. මේවට PHP තුල Built in Functions තියනවා භාවිතා කල හැකි, මේ functions වලින් අපට මෙම ගණිත කාර්ම ඉතා පහසුවෙන් කල හැකි වනවා.
මෙවැනි ගණිත කර්ම සදහා යොදාගන්න Functions කීපයක් පහත දැක්වෙනවා.
මෙවැනි ගණිත කර්ම සදහා යොදාගන්න Functions කීපයක් පහත දැක්වෙනවා.
ceil(); // Rounds Fractions to nearest up Value floor(); // Rounds Fractinos to nearest Down Value cos(); // Cosine sqrt(); // SquareRoot pow(); // Power
ceil() එකෙන්, ආසන්න ඉහල අගයටත්, floor() මගින් ආසන්න පහල අගයටත්, cos() මගින් Mathematical Cosine අගයත්, sqrt() මගින් වර්ගමුලයත්, pow() මගින් ඕනෑම සංඛ්‍යාවක බලයත් ලබාගත හැකි වනවා.අපි බලමු මේවාභාවිතා කරන අකාරය. පහල උදාහරණය බලන්න.
<?php $var_1 = 12.32; $var_2 = 0; $var_3 = 144; print_r(ceil($var_1)); echo " "; print_r(cos($var_2)); echo " "; print_r(floor($var_1)); echo " "; print_r(pi()); echo " "; print_r(sqrt($var_3)); ?>
පහල ඇත්තේමේ Program එකේ output එකයි. පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න.
13 1 12 3.1415926535898 12
ඔබට මේ ලින්ක් එකේ ගියොත් තවත් වැදගත් වන Mathematical Functions ටිකක දැනගත හැකි වනවා.අදට ප්‍රමානවත්. ස්තුතියි පැමිණියාට!
13 1 12 3.1415926535898 12
ඔබට මේ ලින්ක් එකේ ගියොත් තවත් වැදගත් වන Mathematical Functions ටිකක දැනගත හැකි වනවා.අදට ප්‍රමානවත්. ස්තුතියි පැමිණියාට!

Comments
Post a Comment